Home  /  Lifestyle Apps  / සද්ධර්ම වර්ෂා | Ven. Rajagiriye Ariyagnana Thero on Windows Pc

සද්ධර්ම වර්ෂා | Ven. Rajagiriye Ariyagnana Thero on Windows Pc

Developed By: Chamela Aluthgedara

License: Free

Rating: 5,0/5 - 1 votes

Last Updated: January 02, 2024

Download on Windows PC

Compatible with Windows 10/11 PC & Laptop

App Details

Version 1.0.0
Size 30 MB
Release Date March 03, 21
Category Lifestyle Apps

Description from Developer:
නමෝ බුද්ධාය !
මාගේ උත්සහය එක් සිතක් හෝ තථාගතයන් වහන්සේ දේශනා කළ සඳහම් සිසිලෙන් සුවපත් කිරීමටයී ... !

මෙම යෙදුමේ ඇත්තෙ අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාණ පින්වත් ස්වාමීන් වහන්සේ විසින් ස... [read more]

App preview ([see all 19 screenshots])

App preview

About this app

On this page you can download සද්ධර්ම වර්ෂා | Ven. Rajagiriye Ariyagnana Thero and install on Windows PC. සද්ධර්ම වර්ෂා | Ven. Rajagiriye Ariyagnana Thero is free Lifestyle app, developed by Chamela Aluthgedara. Latest version of සද්ධර්ම වර්ෂා | Ven. Rajagiriye Ariyagnana Thero is 1.0.0, was released on 2021-03-03 (updated on 2024-01-02). Estimated number of the downloads is more than 1. Overall rating of සද්ධර්ම වර්ෂා | Ven. Rajagiriye Ariyagnana Thero is 5,0. Generally most of the top apps on Android Store have rating of 4+. This app had been rated by 1 users, 1 users had rated it 5*, 1 users had rated it 1*.

How to install සද්ධර්ම වර්ෂා | Ven. Rajagiriye Ariyagnana Thero on Windows?

Instruction on how to install සද්ධර්ම වර්ෂා | Ven. Rajagiriye Ariyagnana Thero on Windows 10 Windows 11 PC & Laptop

In this post, I am going to show you how to install සද්ධර්ම වර්ෂා | Ven. Rajagiriye Ariyagnana Thero on Windows PC by using Android App Player such as BlueStacks, LDPlayer, Nox, KOPlayer, ...

Before you start, you will need to download the APK/XAPK installer file, you can find download button on top of this page. Save it to easy-to-find location.

[Note] You can also download older versions of this app on bottom of this page.

Below you will find a detailed step-by-step guide, but I want to give you a fast overview of how it works. All you need is an emulator that will emulate an Android device on your Windows PC and then you can install applications and use it - you see you're playing it on Android, but this runs not on a smartphone or tablet, it runs on a PC.

If this doesn't work on your PC, or you cannot install, comment here and we will help you!

Step By Step Guide To Install සද්ධර්ම වර්ෂා | Ven. Rajagiriye Ariyagnana Thero using BlueStacks

  1. Download and Install BlueStacks at: https://www.bluestacks.com. The installation procedure is quite simple. After successful installation, open the Bluestacks emulator. It may take some time to load the Bluestacks app initially. Once it is opened, you should be able to see the Home screen of Bluestacks.
  2. Open the APK/XAPK file: Double-click the APK/XAPK file to launch BlueStacks and install the application. If your APK/XAPK file doesn't automatically open BlueStacks, right-click on it and select Open with... Browse to the BlueStacks. You can also drag-and-drop the APK/XAPK file onto the BlueStacks home screen
  3. Once installed, click "සද්ධර්ම වර්ෂා | Ven. Rajagiriye Ariyagnana Thero" icon on the home screen to start using, it'll work like a charm :D

[Note 1] For better performance and compatibility, choose BlueStacks 5 Nougat 64-bit read more

[Note 2] about Bluetooth: At the moment, support for Bluetooth is not available on BlueStacks. Hence, apps that require control of Bluetooth may not work on BlueStacks.

How to install සද්ධර්ම වර්ෂා | Ven. Rajagiriye Ariyagnana Thero on Windows PC using NoxPlayer

  1. Download & Install NoxPlayer at: https://www.bignox.com. The installation is easy to carry out.
  2. Drag the APK/XAPK file to the NoxPlayer interface and drop it to install
  3. The installation process will take place quickly. After successful installation, you can find "සද්ධර්ම වර්ෂා | Ven. Rajagiriye Ariyagnana Thero" on the home screen of NoxPlayer, just click to open it.

Discussion

(*) is required

නමෝ බුද්ධාය !
මාගේ උත්සහය එක් සිතක් හෝ තථාගතයන් වහන්සේ දේශනා කළ සඳහම් සිසිලෙන් සුවපත් කිරීමටයී ... !

මෙම යෙදුමේ ඇත්තෙ අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාණ පින්වත් ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද සද්ධර්ම දේශනා විඩීයෝ ලෙසින් සහ පින්වත් ඔබට MP3 ආකාරයෙන් ද ශ්‍රවණය කළ හැක. එමගින් ඔබගේ බොහොමයක් Mobile Data ඉතිරි කරගත හැක. පින්වත් ඔබ Unlimited YouTube පැකේජයක් භාවිතා කරනව නම් මෙහි ඇති සියලුම දහම් කරුණු ඩේටා වැයවීමකින් තොරව ශ්‍රවණය කළ හැකිය.

පින්වත් ඔබ මේ ජිවිතයේ දීම මේ ඝෝර කටුක භයානක සංසාරයෙන් ගැලවිලා යනවා කියන අයෝමය අධිශ්ඨානයෙන් සිටිමින් නිතරම මේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරන්න. ඒ ශ්‍රවණය කළා වූ උතුම් ශ්‍රී සද්ධරමය නිතරම නුවණින් මෙනෙහි කරන්න. පින්වත් ඔබට හැකි පමණ මේ උතුම් දහම් කරුණු කරන්න. උතුම් ධර්ම දානමය කුසල් අප්‍රමාණව රැස් කරගන්න. උතුම් ආර්‍යඅෂ්ඨාඟික මාර්ගය තුල ශක්තිමත් වෙන්න. ඔබේ විදර්ශනා නුවණ පෝෂණය කරගන්න.

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

ඉතා සුන්දර සද්ධර්ම දේශනා එක්‍ රැස්කර, මෙම මෘදුකාංගය සකස් කර බෙදාහැරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරක් වෙත් ද, ඒ සියලූම පින්, අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන, අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාණ පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළුව මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කරන සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා ...!!!

සාදූ !!! සාදූ !!! සාදූ !!!

ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද, මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව, වෛශ්‍රවන, ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ, විරූඬ යන සුපින්වත් සතරවරම් දිව්‍ය රාජයානන් වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා !!! සතුටු වෙත්වා !!! අනුමෝදම් වෙත්වා !!! ... දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා !!!

මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්, සියලුම සම්‍යදෘෂ්ටික බලවේගයන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා... එමෙන්ම 'Maha Rahathun Wadi Maga Osse!!!' යූටියුබ් චැනල පවත්වාගෙන යන, මේ උතුම් ධර්ම දේශනා සකස් කර බෙදා හරින ඒ පින්වත් කළ්‍යානමිත්‍ර සත්පුරුෂයන්ටත් මේ උතුම් පින් අනුමෝදම් වෙත්වා ...!!! මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම හේතු වේවා ... උත්තම පාරමී ධර්මයක්ම වේවා ...!!!

එමෙන්ම, මටත්, මාගෙ දෙමාපියන්ටත්, පිංවත් ඔබ සැමටත් මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍යසත්‍ය දැකීමට, උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම මේ පින් හේතු වේවා ... !!! උත්තම පාරමී ධර්මයක්ම වේවා ... !!!

සාදූ !!! සාදූ !!! සාදූ !!!

තෙරුවන් සරණයි ... සුවපත් වේවා ... !!!

අප්‍රමාණ දහම් කරුණු එක් කෙරූ යෙදුමක්:
Sugathiyata Maga | සුගතියට මඟ
https://play.google.com/store/apps/details?id=com.chamelalaboratory.app.sugathiyata_maga