Home  /  Education Apps  / QuizDo - General Knowledge Questions and Answers on Windows Pc

QuizDo - General Knowledge Questions and Answers on Windows Pc

Developed By: CodeIO

License: Free

Rating: 4,8/5 - 60 votes

Last Updated: December 29, 2023

Download on Windows PC

Compatible with Windows 10/11 PC & Laptop

App Details

Version 1.2.1
Size 9.4 MB
Release Date April 26, 21
Category Education Apps

App Permissions:
Allows applications to open network sockets. [see more (3)]

What's New:
We update the QuizDo - General Knowledge app as often as possible to make it faster and more reliable for you , and we added new features for you.⭐ කෙටි සටහන්... [see more]

Description from Developer:
QuizDo - General Knowledge Questions and Answers App එක සකසා ඇත්තේ ශ්‍රි ලංකාවේ ඇති සියලුම රජයේ සියළුම තරග විභාග සදහා , උසස් පෙළ සාමාන්‍ය දැනීම ප්‍රශ්ණ ප්‍රත්‍රය සදහාද උපකාරී වන පර... [read more]

App preview ([see all 6 screenshots]  /  [view video])

App preview

About this app

On this page you can download QuizDo - General Knowledge Questions and Answers and install on Windows PC. QuizDo - General Knowledge Questions and Answers is free Education app, developed by CodeIO. Latest version of QuizDo - General Knowledge Questions and Answers is 1.2.1, was released on 2021-04-26 (updated on 2023-12-29). Estimated number of the downloads is more than 1,000. Overall rating of QuizDo - General Knowledge Questions and Answers is 4,8. Generally most of the top apps on Android Store have rating of 4+. This app had been rated by 60 users, 2 users had rated it 5*, 54 users had rated it 1*.

How to install QuizDo - General Knowledge Questions and Answers on Windows?

Instruction on how to install QuizDo - General Knowledge Questions and Answers on Windows 10 Windows 11 PC & Laptop

In this post, I am going to show you how to install QuizDo - General Knowledge Questions and Answers on Windows PC by using Android App Player such as BlueStacks, LDPlayer, Nox, KOPlayer, ...

Before you start, you will need to download the APK/XAPK installer file, you can find download button on top of this page. Save it to easy-to-find location.

[Note] You can also download older versions of this app on bottom of this page.

Below you will find a detailed step-by-step guide, but I want to give you a fast overview of how it works. All you need is an emulator that will emulate an Android device on your Windows PC and then you can install applications and use it - you see you're playing it on Android, but this runs not on a smartphone or tablet, it runs on a PC.

If this doesn't work on your PC, or you cannot install, comment here and we will help you!

Step By Step Guide To Install QuizDo - General Knowledge Questions and Answers using BlueStacks

  1. Download and Install BlueStacks at: https://www.bluestacks.com. The installation procedure is quite simple. After successful installation, open the Bluestacks emulator. It may take some time to load the Bluestacks app initially. Once it is opened, you should be able to see the Home screen of Bluestacks.
  2. Open the APK/XAPK file: Double-click the APK/XAPK file to launch BlueStacks and install the application. If your APK/XAPK file doesn't automatically open BlueStacks, right-click on it and select Open with... Browse to the BlueStacks. You can also drag-and-drop the APK/XAPK file onto the BlueStacks home screen
  3. Once installed, click "QuizDo - General Knowledge Questions and Answers" icon on the home screen to start using, it'll work like a charm :D

[Note 1] For better performance and compatibility, choose BlueStacks 5 Nougat 64-bit read more

[Note 2] about Bluetooth: At the moment, support for Bluetooth is not available on BlueStacks. Hence, apps that require control of Bluetooth may not work on BlueStacks.

How to install QuizDo - General Knowledge Questions and Answers on Windows PC using NoxPlayer

  1. Download & Install NoxPlayer at: https://www.bignox.com. The installation is easy to carry out.
  2. Drag the APK/XAPK file to the NoxPlayer interface and drop it to install
  3. The installation process will take place quickly. After successful installation, you can find "QuizDo - General Knowledge Questions and Answers" on the home screen of NoxPlayer, just click to open it.

Discussion

(*) is required

QuizDo - General Knowledge Questions and Answers App එක සකසා ඇත්තේ ශ්‍රි ලංකාවේ ඇති සියලුම රජයේ සියළුම තරග විභාග සදහා , උසස් පෙළ සාමාන්‍ය දැනීම ප්‍රශ්ණ ප්‍රත්‍රය සදහාද උපකාරී වන පරිදිය.බුද්ධි පරීක්ෂණය , සාමාන්‍ය දැනීම , භාෂා හැකියාව , අවබෝධය , සිද්ධි අධ්‍යයනය , තොරුතුරු තාක්ෂණය වැනි විෂයයන්
සදහා පසුගිය ප්‍රශ්න පත්‍ර , අනුමාන ප්‍රශ්න පත්‍ර යනාදියද (Quiz Game ඇසුරෙන්) ,රජය මගින් නිකුත් කරන government gazette සහ එදිනෙදා නිකුත් වන News Papers සියල්ලම නොමිලේම QuizDo - General Knowledge Questions and Answers App එක තුලින් ලබා ගත හැකිය.

⭐ ⭐ ⭐ අන්තර්ගතයන් ⭐ ⭐ ⭐

✅ පෙරහුරු පරීක්ෂණ 41ක් (ප්‍රශ්ණ 850කට ආසන්න ප්‍රමාණයක්)
✅ ලිපි/කෘති 50කට වැඩි ප්‍රමාණයක්
✅ රජයේ විභාග කාල සටහන්
✅ සියලුම පසුගිය ප්‍රශ්ණ පත්‍ර
✅ දිනපතා පැනයක්
✅ කාලීන තොරතුරු
✅ දිනපතා පළවන පත්තර සියල්ලම
✅ රජයේ වැදගත් වාර්තාව
✅ රජයේ ගැසට්

⭐ පෙරහුරු පරීක්ෂණ 41ක් (ප්‍රශ්ණ 850කට ආසන්න ප්‍රමාණයක්)
- පෙරහුරු පරීක්ෂන එකකට ප්‍රශ්ණ 20 ගානේ පෙරහුරු පරීක්ෂණ 41ක් පවතී.
- බහුවරණ ප්‍රශ්ණ ආකෘතියට (MCQ) සකස් කර තිබිම විශේෂත්වයකි.
- පින්තුර භාවිත කර බහුවරණ ප්‍රශ්ණ ආකෘතියට සකස් කරිමටද හැකියව පවතී.
- සෑම ප්‍රශ්ණ පත්‍රයක්ම අවසානයේදීම ලකුණු ගණන මෙන්ම නිවැරදි ප්‍රශ්න ගණනද ලබාදේ.
- සෑම ප්‍රශ්ණ පත්‍රයක්ම අවසානයේදීම සියලුම ප්‍රශ්ණ වලට පිලිතුරු ලබා ගත හැකිය.
- සියලුම ප්‍රශ්ණ පත්‍ර කට්ටලයන්ගෙන් වැඩිම ලකුණු පිළිවෙලේ සිට ජයගාහකයන් පෙන්නුම් කිරීම සිදු කරයි.
- ප්‍රශ්ණ පත්‍ර කට්ටලයෙන් කට්ටලයට අදාල ලකුණු ලබා ගැනීමටද හැකියාව පවතී.
- කඩදාසි,පෑන් භාවිතයකින් තොරව තමන්ගේ මනස හැසිරවීමෙන් පමනක් ඉතා ඉක්මනින් පහසුවෙන් නිවැරදි පිළිතුරු සපයා ගත හැකිවීම.
- අවම කාලයක් සහ අවම මානසික ශ්‍රමයක් වැයකොට තම චිත්ත ශක්තිය වැඩ්දියුණු කරගත හැකිවීම.

⭐ ලිපි/කෘති 50කට වැඩි ප්‍රමාණයක්
- දැනුම වැඩි කර ගැනිමට උපකාරී වන ලිපි/කෘති 50කට වැඩි ප්‍රමණයක් නිකුත් කර ඇත.
- සියලුම තරග විභාග වලට අවශ්‍ය කරන , වැදගත් වන පාඩම් , තොරතුරු තෝරා ගැනීමට හැකියාව පවති.
- ඔබට කුමන අවස්ථාවකදී , කුමන ස්ථානයකදී වුවද පහසුවෙන් කියවීමට හැකියාව පැවතීම.

⭐ රජයේ වැදගත් වාර්තාව
- සියලුම තරග විභාග වලට අවශ්‍ය කරන රජයේ ලේඛනයන් මෙහිදි ලබා ගැනීමට හැකියව පවති.
- මහ බැංකු වාර්ශික වාර්තාවන්
- මහ බැංකු විනිමය අනුපාත සහ මිල වාර්තාවන්
- විගනාධිපති වාර්ශික වාර්තාවන්
- වාර්ශික කාර්‍ය සධක වාර්තාවන්

⭐ රජයේ විභාග කාල සටහන්
⭐ සියලුම පසුගිය ප්‍රශ්ණ පත්‍ර
⭐ දිනපතා පැනයක්
⭐ කාලීන තොරතුරු
⭐ දිනපතා පළවන පත්තර සියල්ලම
⭐ රජයේ ගැසට්

👉 මෙම QuizDo - General Knowledge Questions and Answers in Sinhala App එක Download කරගැනීමෙන් පසුව ඔබට කුමන අවස්ථාවකදී , කුමන ස්ථානයකදී වුවද බහුවරණ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීමට හැකිවේ.
👉 මේමගින් ඔබට අපහසු විෂයන් වල බහුවරණ ප්‍රශ්න පත්‍රයට පහසුවෙන් ඉහළ ජයක් ලබාගන්න හොදම සහ පහසුම අවස්ථාව මෙයයි.මන්ද , මෙම ඇප් එක මගින් ඔබට අභියෝගත්මක ලෙස පිලිතුරු ලබාදීමට සිදුවන බැවින්.

එමෙන්ම මෙහි ප්‍රධානම මූලාශ්‍ර සැපයුම්කරු වන්නෙ
දිවයිනේ ප්‍රමුඛ පෙලේ රජයේ තරග විභාග වෙනුවෙන්ම දිවයින පුරා පංති මෙහෙයවන
ප්‍රවීණ තරග විභාග දේශක ජී.සුසන්ත කුමාර ගුරු මහතා

⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐

QuizDo - General Knowledge Questions and Answers App is designed for all Government competitive examinations in Sri Lanka, Advanced Level General Knowledge and Question Paper.
Past Question Papers, Guess Question Papers etc. (from Quiz Game), Government Gazette issued by Government and all daily News Papers are available free of charge through QuizDo - General Knowledge Questions and Answers App.

⭐ ⭐ ⭐ QuizDo App Content ⭐ ⭐ ⭐

✅ 41 rehearsals (approximately 850 questions)
✅ More than 50 articles / books
✅ Government Exam Calender
✅ All past question papers
✅ A daily question
✅ Current information
✅ All daily newspapers
✅ Important Government Report
✅ Government Gazette

It is also the main source supplier is Examination Lecturer Mr. G. Susantha Kumara
We update the QuizDo - General Knowledge app as often as possible to make it faster and more reliable for you , and we added new features for you.

⭐ කෙටි සටහන්
⭐ රජයේ විභාග කාල සටහන්
⭐ සියලුම පසුගිය ප්‍රශ්ණ පත්‍ර
⭐ දිනපතා පැනයක්

සමගින් QuizDo මෘදුකාංගය ඔබ වෙනුවෙන්ම අලුත් වූ වගයි.

Love the app? Rate us! Your feedback keeps QuizDo running.

Have a question? Tap Help in the QuizDo app or visit #CodeIO
Allows applications to open network sockets.
Allows applications to access information about networks.
Allows using PowerManager WakeLocks to keep processor from sleeping or screen from dimming.