Home  /  News & Magazines Apps  / Diri Liya (දිරි ලිය) on Windows Pc

Diri Liya (දිරි ලිය) on Windows Pc

Developed By: Daya Gamage

License: Free

Rating: 5,0/5 - 1 votes

Last Updated: December 31, 2023

Download on Windows PC

Compatible with Windows 10/11 PC & Laptop

App Details

Version 1.0.1
Size 14.7 MB
Release Date September 18, 20
Category News & Magazines Apps

App Permissions:
Allows applications to open network sockets. [see more (6)]

What's New:
Online version of get in touch with Diri Liya programme. [see more]

Description from Developer:
හිටපු අමාත්ය දයා ගමගේ මැතිතුමාගේ සංකල්පයක් අනුව ලාංකේය පොළොවට පැළ මිලියන 200ක් ( කෝටි 20ක්) දායාද කිරීමේ අරමුණින් ආරම්භ කළ කෘෂිකාර්මික ව්යාපෘතියේ දෙවන අදියර ලෙසින් දයා සහ අනෝමා... [read more]

App preview ([see all 5 screenshots])

App preview

About this app

On this page you can download Diri Liya (දිරි ලිය) and install on Windows PC. Diri Liya (දිරි ලිය) is free News & Magazines app, developed by Daya Gamage. Latest version of Diri Liya (දිරි ලිය) is 1.0.1, was released on 2020-09-18 (updated on 2023-12-31). Estimated number of the downloads is more than 10. Overall rating of Diri Liya (දිරි ලිය) is 5,0. Generally most of the top apps on Android Store have rating of 4+. This app had been rated by 1 users, 1 users had rated it 5*, 1 users had rated it 1*.

How to install Diri Liya (දිරි ලිය) on Windows?

Instruction on how to install Diri Liya (දිරි ලිය) on Windows 10 Windows 11 PC & Laptop

In this post, I am going to show you how to install Diri Liya (දිරි ලිය) on Windows PC by using Android App Player such as BlueStacks, LDPlayer, Nox, KOPlayer, ...

Before you start, you will need to download the APK/XAPK installer file, you can find download button on top of this page. Save it to easy-to-find location.

[Note] You can also download older versions of this app on bottom of this page.

Below you will find a detailed step-by-step guide, but I want to give you a fast overview of how it works. All you need is an emulator that will emulate an Android device on your Windows PC and then you can install applications and use it - you see you're playing it on Android, but this runs not on a smartphone or tablet, it runs on a PC.

If this doesn't work on your PC, or you cannot install, comment here and we will help you!

Step By Step Guide To Install Diri Liya (දිරි ලිය) using BlueStacks

  1. Download and Install BlueStacks at: https://www.bluestacks.com. The installation procedure is quite simple. After successful installation, open the Bluestacks emulator. It may take some time to load the Bluestacks app initially. Once it is opened, you should be able to see the Home screen of Bluestacks.
  2. Open the APK/XAPK file: Double-click the APK/XAPK file to launch BlueStacks and install the application. If your APK/XAPK file doesn't automatically open BlueStacks, right-click on it and select Open with... Browse to the BlueStacks. You can also drag-and-drop the APK/XAPK file onto the BlueStacks home screen
  3. Once installed, click "Diri Liya (දිරි ලිය)" icon on the home screen to start using, it'll work like a charm :D

[Note 1] For better performance and compatibility, choose BlueStacks 5 Nougat 64-bit read more

[Note 2] about Bluetooth: At the moment, support for Bluetooth is not available on BlueStacks. Hence, apps that require control of Bluetooth may not work on BlueStacks.

How to install Diri Liya (දිරි ලිය) on Windows PC using NoxPlayer

  1. Download & Install NoxPlayer at: https://www.bignox.com. The installation is easy to carry out.
  2. Drag the APK/XAPK file to the NoxPlayer interface and drop it to install
  3. The installation process will take place quickly. After successful installation, you can find "Diri Liya (දිරි ලිය)" on the home screen of NoxPlayer, just click to open it.

Discussion

(*) is required

Download older versions

Other versions available: 1.0.1.

Download Diri Liya (දිරි ලිය) 1.0.1 on Windows PC – 14.7 MB

හිටපු අමාත්ය දයා ගමගේ මැතිතුමාගේ සංකල්පයක් අනුව ලාංකේය පොළොවට පැළ මිලියන 200ක් ( කෝටි 20ක්) දායාද කිරීමේ අරමුණින් ආරම්භ කළ කෘෂිකාර්මික ව්යාපෘතියේ දෙවන අදියර ලෙසින් දයා සහ අනෝමා මූලිකත්වයෙන් ‘’දිරිලිය අස්වනු’’ නම් මෙම ගෙවතු වගා ව්යාපෘතිය මල් පළ ගැන්වුනි.

දයා ගමගේ නම් මානව හිතවාදී ව්යාපාරිකයා මෙන්ම දේශපාලඥයා ගේ ආරම්භය සණිටුහන් වන්නේ සිය දෙමාපියන්ගෙන් උරුම වූ සියළු ව්යාපාරද අහිමිවූ තැන කොළඹ සිට දිගාමඩුලු දිස්ත්රික්කයෙන් සිය ජීවිතය ආරම්භ කිරීමත් සමගිනි.

රුපියල් 70ක් වැනි සුළු මුදලක් අතැතිව සිය ජීවන ගමන වෙනස් කර ගැනීමට දිගාමඩුල්ලට යන දයා, ඔහුගේ වැඩිමහල් සොහොයුරා සමග ජීවිතය අරඹන්නේ පියාගේ ව්යාපාරයේ ඉතිරි වූ එකම ගොඩනැගිල්ලේ කුඩා හෝටලයක බේකරියක් ආරම්භ කිරීමෙනි.

වයස අවුරුදු 16දී ආනන්ද විද්යාලයේ දක්ෂ ශිෂ්යයෙකුව උසස් අධ්යාපන පංතියේ ගෙවූ අධ්යාපනික ජීවිතයට සමුදුන් ඔහු අභියෝග මැද ඉදිරියට පැමිණි ගමනේ මීලග නැවතුම සටහන් කර ගන්නේ 1997 වසරේදී හොඳම ව්යවසායක සම්මානයෙන් පිදුම් ලබමිනි.


රජයේ පශු වෛද්ය නිළධාරිනිය ලෙස පළමු පත්වීම ලබමින් අම්පාරට පැමිණි අනෝමා දයා සමග විවාහවීමෙන් පසු රජයේ පශූ වෛද්ය වෘත්තියට සමුදෙන්නේ දයා ඇපරල් ඇගළුම් ආයතනය තවත් ශක්තිමත් කරමිනි. 2003 ,2004,2005 වසරවලදී අඛණ්ඩව ලංකාවේ හොඳම ව්යවසායිකාව බවට පත්වෙමින් ජනාධිපති සම්මාන ඇතුළු සියළු සම්මාන දයා සමූහ ව්යාපාරයට එක් කරමිනි. 2010 වසරේ පාර්ලිමේන්තුවට පිවිසි ඇය කෘෂිකර්ම, වාරිමාර්ග සහ ඛණිජ තෙල් හා සම්පත් අමාත්යංශ නියෝජනය කරමින් මෙතරම් කාර්යබහුල ජීවිතය සමග ගෙවතු වගාවටද යොමු වීමම මෙම ව්යාපෘතිය ආරම්භ කිරීමෙහිලා මුල්වූ සංකල්පයේ උපතයි.

කොපමණ කාර්යබහුල වුවද අපගේ විඩාව මදක් සංසිදුවා ගැනීමට දිනකට පැයක කාලයක් . ගෙවතු වගාව වෙනුවෙන් යොමු කිරීම තුළ වසරකට රුපියල් ලක්ෂ දෙකක පමණ ආදායමක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි තරයේ විශ්වාස කරමු.
Online version of get in touch with Diri Liya programme.
Allows applications to open network sockets.
Allows applications to access information about networks.
Allows using PowerManager WakeLocks to keep processor from sleeping or screen from dimming.
Allows an app to access precise location.
Allows an application to read from external storage.
Allows an application to write to external storage.